කොටස් වෙළෙඳපොළ තවත් ඉහළට. දහදහස් හයසියයේ කඩඉම පසුකරයි

Saturday, 06 November 2021 - 09:58

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට à¶’à¶šà¶š 10,600 සීමාව à¶Šà¶ºà·š  (05) දිනයේ දී ඉක්මවා යන ලදී. à¶’ අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය à¶’à¶šà¶š 220.19 කින් හෙවත් පූර්ව ගනුදෙනු දිනයට සඅපේක්ෂව 2.11% කින් ඉහළ යාමත් සමඟිනි. à¶¸à·š අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය à¶’à¶šà¶š 10,632.21 à¶šà·Š ලෙසින් සටහන්ව තිබුණි. à¶»à·”. බිලියන 5.60 à¶š පිරිවැටුමක් අද දිනයේ ගනුදෙනුවලින් වාර්තා විය. à¶Šà¶ºà·š  à¶¯à·’නයේ දී දකින්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් LOLC සමූහයේ සමාගම් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්, LOLC හෝල්ඩිංග්ස්, LOLC ෆිනෑන්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම්වල කොටස් ගනුදෙනු හරහා සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලැබී තිබීමයි.
18


රුපියල රැකගන්න මහ බැංà...
Tuesday, 14 December 2021 - 15:07

දේශීය විදේශ විනිමය à·€à·...Read More

නීති විරෝධී ලෙස මෙරටට...
Thursday, 09 December 2021 - 14:42

නීත්‍යානුකූල නො වන අය...Read More

මහවැලි බල ප්‍රදේශවල හ...
Tuesday, 07 December 2021 - 12:42

ජාතික ආහාර හා පෝෂණ සුර...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?