කොළඹ ට ජය

Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස්  à·ƒà·„ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් à¶…à¶­à¶» අද (06) පැවති තරග‍යෙන් ජය ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩාය සමත් විය.

තරගය අද (06) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

තරගයේ කාසිය වාසිය දිනු ගෝල් ග්ලැඩියේටර්ස්  à¶šà¶«à·Šà¶©à·à¶¸ පන්දුවාර 20 අවසානයේ  à¶šà¶©à·”à·…à·” 8à¶šà·Š දැවී ලකුණු 116à¶šà·Š ලබා ගත්තේය.

ලකුණු 117ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායන කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුළු 4ක් දැවී පන්දුවාර 17යි පන්දු 3කදී ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණ කළේය.

48


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

ධනංජය සහ ලසිත් ශ්‍රී ල...
Friday, 03 December 2021 - 11:03

සිය 8 වැනි ටෙස්ට් ශතකය à·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?